Advertise here

හිටපු ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු හැරල්ඩ් බර්ඩ් දිවියෙන් සමුගනී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,520 Views

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී”  නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බර්ඩ් ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 6ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබේ.

👁️ 1,520 Views

More News..

Advertise here