Advertise here

කාන්තාවක් වෑන් රථයක ගැටී ජිවීතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,520 Views

නව නුවර මාර්ගයේ දි මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් වෑන් රථයක ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (20) දින සවස් කාලයේ වැලිවේරිය පොලිස් වසමේ නව නුවර මාර්ගයේ ජයන්ති මාවත හන්දිය ආසන්නයේදී බැලුම්මහර දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි, පොලිසිය සඳහන් කරන්නේ,

👁️ 1,520 Views

More News..

Advertise here