Advertise here

සුපිරි 4 වටයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 760 Views

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතව ඇත.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරනු ලබයි.

👁️ 760 Views

More News..

Advertise here