Advertise here

දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අවසන් කටයුතු ඉරිදා

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 360 Views

දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (21) දින පැවැත්වීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශකර තිබෙනවා.

ඒ අනුව හෙට (20) උදෑසන 9.30 යේ සිට දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේදී මහජන ගෞරවය පිණිස ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

👁️ 360 Views

More News..

Advertise here