Advertise here

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 340 Views

ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවිසැරිය නිමකර ඇති අතර, මියයනවිට 54 හැවිරිදි වියේ පසුවිය.

👁️ 340 Views

More News..

Advertise here