Advertise here

ධීවරයෙක් මුහුදට වැටී මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,580 Views

මසුන් මැරීම සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් සිටී ධීවරයෙක් මුහුදට වැටී මියගොස් තිබෙනවා.

බේරුවල පොලිසිය සදහන් කරන්නේ බේරුවල ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ධනුෂ්ක ලක්මාල් නමැති 21 හැවිරිදි  තරුණයෙකු මෙසේ මියගොස් ඇති බවයි.

දින 10 කට පෙර ඔවුන් මුහුදු ගොස් සිට ඇති බවත්, දින හතරකට පෙර මුහුද මැද දැල් එලමින් සිටියදී මුහුදට වැටී ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි ද පොලිසිය කරනවා.

👁️ 1,580 Views

More News..

Advertise here