Advertise here

අද කඩවත සිට මීරිගම කොටසේ වැඩ යලි අරඹයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,500 Views

කඩවත සිට මීරිගම දක්වා කොටසේ, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ යලි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා.

ඒ, කඩවත අන්තර් හුවමාරු පරිශ්‍රයේදීයි.

2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වනවිට විවෘත කර ඇතත් පළමු අදියරේ ඉදිකිරීම් විවිධ හේතු මත ප්‍රමාද වී තිබුණා.

👁️ 2,500 Views

More News..

Advertise here