Advertise here

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 9 වන තරගයෙ ජය බංග්ලාදේශයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,840 Views

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 9 වන තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 08කින් පරාජය කර බංග්ලාදේශ කණ්ඩායම ජයගෙන තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා.

බංගලාදේශය වෙනුවෙන් Tanzid Hasan ලකුණු 52 සහ Saif Hassan ලකුණු 30ක් ලබා ගත්තා.

සියල්ල දැවී ලකුණු 146ක් ලබා ගැනීමටයි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණේ.

👁️ 2,840 Views

More News..

Advertise here