Advertise here

සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,560 Views

අමෙරිකානු රංගන ශිල්පී, රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු බවය.

රෙඩ්ෆර්ඩ් අද (16) අමෙරිකාවේ, යූටා කඳුකරයේ සන්ඩාන්ස් හි ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වෙයි.

1980 දී ඔහු Ordinary People චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇතුළු ඇකඩමි ඔස්කාර්  සම්මානය 04ක් දිනා ගෙන ඇත. 

2018 දී රෙඩ්ෆර්ඩ් රංගනයෙන් විශ්‍රාම ගෙන තිබුණි.

👁️ 1,560 Views

More News..

Advertise here