Advertise here

ජාත්‍යන්තර මුහුදේදී වෙනිසියුලානු යාත්‍රාවකට අමෙරිකා ප්‍රහාරයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,680 Views

අමෙරිකා හමුදා විසින් ජාත්‍යන්තර මුහුදේදී තවත් වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාත්‍රාවකට පහරදී තිබෙනවා.

අමෙරිකාවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් ලෙස හදුනාගත් පිරිසකට මෙලෙස පහර දුන් අතර මෙහෙයුමේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

👁️ 1,680 Views

More News..

Advertise here