Advertise here

හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,300 Views

හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 46ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ග්‍රේටර් මැන්චෙස්ටර් හි නිවසේදී මියගොස් සිටියදී ඔහුගේ දේහය සොයාගෙන තිබෙනවා.

වෘත්තීය තරග බිමේ තරග 48කට සහභාගි වී ඇති ඔහු ඉන් 45ක්ම ජයග්‍රහණය කර ඇත.එහි සුවිශේෂත්වය වන්නේ එම ජයග්‍රහණ අතරින් තරග 32කම ඔහු නොකවුට් ජයග්‍රහණ වාර්තා කර තිබීමය.

👁️ 2,300 Views

More News..

Advertise here