Advertise here

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූමිකම්පාවක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,120 Views

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද (14) ප.ව. 4.41කට පමණ රික්ටර් මාපකගේ 5.8ක භූමිකම්පාවක් ඇතිව තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ ගුවහාටි ආසන්නයේ මෙය ඇතිව ඇති බවයි. මෙහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට මෙන්ම අසල්වැසි භූතානයට ද දැනී ඇත.

මෙම භූමිකම්පාව කිලෝමීටර 5ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, ඉන් සිදු වූ තුවාල හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

👁️ 2,120 Views

More News..

Advertise here