මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට තිබෙනවා.
රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගතකිරිමට කටයුතු කර ඇති බවත් ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
👁️ 880 Views