ඉන්දියාවේ දිල්ලි අගනුවර සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මරුට

ඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදු වූ මෙම පිපිරීමෙන් දැවැන්ත ගින්නක් ඇති වූ අතර ප්‍රදේශය පුරා මෙහි බලපෑම එල්ල වුණි. පිපිරීමත් සමඟ ඉන්දීය අගනුවර […]
දකුණු කොරියාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු බවට දකුණූ කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත. ඊයේ (09) රාත්‍රියේ එරට පොලීසියට ලද දුරකථන ඇමතුමකට අනුව සිදුකළ සෝදිසි කිරීමක දී අදාළ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ ජල ටැංකියක තිබී මළ සිරුරු තුනක් හමුව තිබේ. එම ජල […]
තලාව ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් සාමාන්‍ය පෙළ සිසුවෙකු ජිවිතක්ෂයට

අද (10) දහවල් තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ සිසුවෙකු බව පොලීසිය පවසයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් බස් රථයේ ගමන් ගත් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇත. මියගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර […]
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය. එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. ඉදිරි නීතිමය […]
තලාවේ මගී බස් රථයක් පෙරළීමෙන් අනතුරක් – 40 කට තුවාල

තලාව, ජයගඟ හංදිය ප්‍රදේශයේදී මගී බස් රථයක් පෙරළීමෙන් සිදුවු රිය අනතුරින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. තලාව සිට නොච්චියාගම දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක් අද (10) දහවල් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ උසස් […]
බිරිදට පොල්ලකින් ගසා බිරිද මියගිය පසු සැමියා සියදිවි නසාගෙන

සිය බිරිඳට දොර පොල්ලකින් පහරදී මරාදැමීමේ සිද්ධියකට අදාළ පුද්ගලයකු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසනවා. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අනුරුද්ධගම, කරන්දෙණිය පදිංචි එච්. ජයරත්න (43) නමැත්තෙක්. බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලකදී මරණකරු, ඉකුත් 27 වැනිදා නිවෙසේ දොර පොල්ලෙන් ඇයට පහරදී තුවාල සිදුකර ඇති බවත් එහිදී බරපතල තුවාල ලැබූ එම කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් […]
මාරක අනතුරු දෙකකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

කොළඹ මහනුවර මාර්ගයේ අලුත්ගම, බෝගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙ අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ කටුවස්ගොඩ, […]
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු පුත්තලමේ දී අත්අඩංගුවට

පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් පමණ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේෂ්වරම් පොලීසිය මගින් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේෂ්වරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණගාතයින් සඳහා වන කඳවුරක රැදී සිටින සිය බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීම සඳහා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි ඔහු, මෙලෙස පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එම පුද්ගලයා ද අදාළ සරණාගත කඳවුරේ රැදී සිට ඇති අතර මීට […]
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 340,525දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර පාසල් අයදුම්කරුවන් 246,521දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු ඊට ඇතුළත් වේ. විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන […]