මන්ත්‍රී 3 දෙනෙක් ඉල්ලා අස්වීමට සූදානමක්

ලබන වසරේ දී (2026) පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා තරග කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි සජබය වෙත ප්‍රකාශ කර ඇත. ඒ අනුව එලෙස ඉල්ලා අස්වීමට නියමිත මන්ත්‍රීවරුන් තිදෙනා පළාත් සභා තුනක මහ ඇමැති අපේක්ෂකවරුන් ලෙස ඉදිරිපත්වීමට නියමිත බව සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය. එලෙසම මෙම තිදෙනා […]

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් වී කටයුතු කලහොත් ජය ස්ථිරයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එක් වී කටයුතු කිරීම රටේ අනාගතයට සුභදායී බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසනවා. එලෙසම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එකට එක් වී කටයුතු කිරීමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර […]

නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී මාරක රිය අනතුරක්

නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව දුරකතන කණුවක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය. මෙම අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු එම ලොරි රථයටම යටවී තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රථිකාර සඳහා නාරම්ල රෝහලට […]

දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව හෙලිකොප්ටර් අනතුරක්

දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඉන් තිදෙනෙකුම අනතුර සිදුවන අවස්ථාව වන විට මාර්ගයේ රැඳි සිටි අය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  එම වෙරළ ආශ්‍රිතව අද උත්සවයක් පවත්වා ඇති අතර […]

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන පොරොන්දුවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා රජය පොරොන්දු වූ රුපියල් 1,700 ලබා දීමට රජය කැප වෙන බව  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඒ සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අගමැතිනිය චීනය බලා පිටත්ව යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ බීජිං හි  පැවැත්වෙන  “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර අද සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතය. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිං […]

දිවයිනේ බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (12) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන […]