බස් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල රියදුරු අත්අඩංගුවට

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබී හෙරොයින් සහ අයිස් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්පාර මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයේ රියදුරු සහ ඔහු සමග පැමිණි තවත් පුද්ගලයෙක් බව සඳහන් වේ. අද උදැසන අම්පාර පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා බස් රථය පොලිස් භාරයට […]

විදේශ රැකියාවලට යන අයට සහනදායී මිලට ගුවන් ටිකට් පත්

විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායී මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුලුවක් 16 දා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දී විවෘත කරන ලදී. මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් […]

සෙව්වන්දිගෙන් තවත් කරුණු රැසක් අනාවරණය ගනී

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ තවත් කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවයි. ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර […]

යුක්‍රේන ජනපති සෙලන්ස්කි, ජනපති ට්‍රම්ප් හමුවේ

යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලන්ස්කි, වොෂින්ටන් නුවරදී අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී තිබෙනවා. යුද ආධාර දීම ඇතුළු යුක්රේන – රුසියා යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසන්නේ, යුද්ධය නවත්වා සාධාරණ හා කල්පවතින සාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එකඟ විය යුතු බවට ඇමරිකානු ජනාධිපති […]