ශ්‍රී ලංකා රජයෙන් වාහන ආනයන බදු ගැන විශේෂ ඉල්ලීමක්

වාහන ආනයනකරුවන් පිරිසක් විසින් මෝටර් රථ සඳහා අය කරන බදු මුදලේ යම් අඩු කිරීමක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2026 වසරට අදාළව අයවැය යෝජනාවක් ලෙස වාහන ආනයනකරුවන් මෙම ඉල්ලීම කර ඇති අතර සාමාන්‍ය පුද්ගලයකුට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම මෙම ඉල්ලීමේ අරමුණ බවයි පවසන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජය […]
පෞද්ගලික අංශයේ සේවක වේතනය ගැන කැබිනට් මණ්ඩල තීන්දුව

2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන […]
ඉෂාරා රටින් පළාගිය හැටි හෙළිවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. අද (14) දහවල් කාලයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඉෂාරා සෙව්වන්දිව පොලිස්පතිවරයාගේ […]
අගමැතිනි චීන සමූහාණ්ඩුවේ ජනාධිපති හමුවෙයි

අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ චීන නිල සංචාරය අතරතුර අද (14) බීජිංහි මහජන මහා ශාලාවේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති Xi Jinping හමුව තිබෙනවා. දෙරට අතර සමාජ-ආර්ථික, සමුද්‍රීය ඇතුළු බහුපාර්ශ්වික සහයෝගීතාවන් තවදුරටත් පුළුල් කිරීම, Belt and Road ව්‍යාපෘතිය යටතේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවත් ශක්තිමත් කරගනිමින් ප්‍රධාන සංවර්ධන හවුල්කාරිත්වයන් සමග ඉදිරියට යාම ඇතුළු කරුණු රැසක් පිළිබඳ අපගේ මෙම […]
පොරොන්දු ඉටු කළත් ආණ්ඩුවට දිගු කාලයක් බලයේ ඉන්න බැහැ

ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළත් ඔවුනට දිගු කාලයක් බලයේ රැඳී සිටීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. ” ආණ්ඩුව කුමන ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළත් පත්වන්නේ එකම කණ්ඩායමයි. ඒ නිසා ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වසාගැනීමට, ජනතාව විඳින දුක නතර කරන්න හෝ ණය බර වැඩිවීම වළක්වා […]
නීතිඥ ගුණරත්ත වන්නිනායක සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 03ක්

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මග හරිමින් සිටින නීතිඥ ගුණරත්ත වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යොදවා තිබෙනවා. මේ අතර ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ […]
ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට ලෝක නායකයින් අත්සන් තබයි.

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ. ඊජිප්තුවේ පැවති සමුළුවේ දී මෙම සටන්විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, කටාර්මි එමීර්වරයා, තුර්කි ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ. […]
ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවයි. පසුගිය පෙබරවාරි මස 19 වනදා […]