හමාස් සංවිධානයේ පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම ඊශ්‍රායලයට

මැද පෙරදිග ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රියාවලියට අදාළව, පළමු ප්‍රාණ ඇපකරුවන් 7 දෙනා ඊශ්‍රායලයට ලබා දී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ඊශ්‍රායල රජය විසින් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බවයි සඳහන්. හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු සහ මියගිය 28 දෙනෙකුගේ දේහයන් මුදා හැරීමට නියමිත […]
හිටපු ජනාධිපති මෛත්‍රීපාල ප්‍රකාශයක් ලබා දීමට පැය 5 ක් අල්ලස් කොමිසමේ

අද (13) උදෑසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි. ඒ අනුව පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගියේය. වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බවත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර ඇති බවත් ගිනි නිවීමේ ඒකකය පැවසීය. විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් වාර්තා වේ.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව අවසන් තීරණය හෙට

මෙම වසරේ අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය හෙට (14) ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් මහජන […]
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත. ඒ පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනයකට අදාළව මෙම ස්ථාන මාරු […]
ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරියාට ඇප.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය. ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත 2ක් මත අදාළ කොස්තාපල්වරයා මුදා හැරීමට ගල්කිස්ස […]
ආරක්‍ෂක සමාලෝචන කමිටුවේ තීන්දුව අනුව මහින්දට , මෛත්‍රිට නැවත වෙඩි නොවදින රථ

විශ්‍රාමික ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් වෙත වෙඩි නොවදින රථ නැවත ලබාදෙන්නේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති ආරක්‍ෂක සමාලෝචන කමිටුවේ තීන්දුව අනුව බව මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති ආනන්ද විජේපාල මහතා කියා සිටියේය. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් විසින් තමන්ට වෙඩි නොවදින රථ ආපසු ලබාදෙන ලෙස ලිඛිතව කර […]
කුරුණෑගල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ පැපොලේවෙල, කුඩා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තම සහෝදරයාගේ නිවසේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටින අතරතුර සහෝදරයා සමඟ […]