රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගෙ පුත් රමිත රඹුක්වැල්ල මහතා අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිනි අතර අත්අඩංගුවට ගැනුනේ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුවය.

අනුදි ගුණ‍සේකර සහභාගී වන Head 2 Head Presentations තරගය අද පැවැත්වෙයි

ඉන්දියාවේදී පැවැත්වෙන 72 වන Miss World තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අනුදි ගුණ‍සේකර අද (21) එම තරගාවලියේ ප්‍රධාන තරගයක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 72 වන Miss World තරගාවලියේ Head 2 Head Presentations තරග අංශය සඳහා අද දිනයේ අනුදි ගුණසේකර ඉදිරිපත්විමට නියමිත බවයි සඳහන් වෙන්නේ. අනුදි සහභාගි වන තරගය ශ්‍රී ලංකා […]

ඉපැරණි ශ්‍රී ලාංකේය රුව රහස් ලෝකයට රැගෙන යමින් ස්වදේශී විසින් “Whispering Island” හඳුන්වා දෙයි.

ඉපැරණි ලාංකේය රුව සිරිතෙන් නව ජීවනයක් ලබමින් ස්වදේශී කර්මාන්තායතනය වෙතින් ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත “Whispering Island”  හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ රුව රැක ගැනීමේ පොහොසත් පාරම්පරික සාම්ප්‍රදායයේ ආභාෂය ලබා ගනිමින්, සොබා දහමේ සැබෑ සමතුලිතතාව පිළිබිඹු කරන නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා මෙම ශ්‍රී ලාංකේය සන්නාමය,  ඉපැරණි පිළිවෙත්  නවීන විද්‍යාව සමඟ එක් කරයි. රුව අලංකරණය හා සුවතාවය […]