Royal Palms Beach Hotel, Kalutara, recognised for outstanding CSR and ESG commitment at SATA 2025

Royal Palms Beach Hotel (RPBH) in Kalutara, Sri Lanka, part of the Tangerine Group of Hotels, stands as a leading example of how hospitality sector can seamlessly integrate with Corporate Social Responsibility (CSR) and Environmental, Social, and Governance (ESG) principles. The hotel’s operations are guided by a steadfast commitment to community welfare, child development, and […]
Movie Star Ram Charan Receives Royal Welcome by The Grand Kandyan

Kandy, Sri Lanka – The tranquil hill capital of Kandy is currently abuzz with cinematic energy, playing host to one of Indian cinema’s most renowned names, Ram Charan. The acclaimed actor is in the city for a major film production, representing a significant collaboration between Indian and Sri Lankan film crews.For the duration of their […]
ඊශ්‍රායලයේදී තියුණු ආයුධයකින් පහර දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ

ඊශ්‍රායලයේදී තියුණු ආයුධයකින් පහර දී ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ 38 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් එලෙස ඝාතනය කර ඇති බවයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු ඊශ්‍රායලයට පැමිණ ඇති අතර ඉදිකිරීම් සේවා අංශයේ වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කර තිබුණි. තවත් පුද්ගලයෙකු සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් […]
ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ නායයෑමක්

ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම තවත් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එරටට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද හානි සිදුව […]
පොළොන්නරුව ප්‍රදේශයේදී සීයා පැදවු ට්‍රැක්ටරයක් පෙරළී මුණුබුරා ජිවිතක්ෂයට

පොළොන්නරුව මනම්පිටිය මලියදේවපුර ප්‍රදේශයේදී සීයා පැදවු ට්‍රැක්ටරයක් පෙරළී ඊට යට වී වයස අවුරුදු පහළොවක පිරිමි දරුවකු ඊයේ (14) රාත්‍රී මියගොස් ඇතැයි මනම්පිටිය පොලිසිය පවසනවා. මෙම අනතුරින් තුවාල ලැබූ සීයා ද රෝහල්ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අංක 03 දෙවන පියවර, මලියදේවපුර, මනම්පිටිය ලිපිනයේ පදිංචි ආර්. ජේ. එම්. අශේන් යොමාර නමැති වයස අවුරුදු […]
රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 305,200ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 315,500ක් ලෙසය. මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 340,000ක් ලෙස පැවති […]