පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු ජිවිතක්ෂයට

ඊයේ (08) සවස සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වදළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ […]
නවසීලන්තයේ ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වෙයි

නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවයි. එමෙන්ම එම ප්‍රදේශය තුල කඳු තරණය කල පුද්ගලයින් 40 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ගින්න මේ […]