විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින්

විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ. මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයකි. අප රටේ සංර්වධනයට එම පිරිස විසින් දක්වන දායකත්වය අගයමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ණය යෝජනා ක්‍රමය යෝජනා කර ඇත. එය පොලී ප්‍රතිපූර්ණ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ […]
මැදවච්චිය රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

මැදවච්චිය, රඹෑව A9 මාර්ගයේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (07) සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පදවිය බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි. ත්‍රීරෝද රථය තුළ අනතුර වන අවස්ථාවේ ඇයගේ සැමියා සහ දියණිය සිට ඇති අතර ඔවුන් ද සුලු තුවාල […]
කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පැවසුවේ ය.
විධිමත් අධ්‍යයනයකින් පසුව රාජ්‍ය සේවයට 75,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයට වසර ගණනාවක සිට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි. මේ බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ නිසාවෙන් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ […]
කැනඩාවේදී ඔටාවා හි ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක් ඇතුළුව 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම් දී සැකකරුට දඬුවම ලිහිල්කරගැනීමක් හෝ ලැබීමටත් වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විදිය යුතුය බවය. මෙලෙස […]
ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනකුට තුවාල

මස්කෙළිය අප්කොට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසනවා. ඊයේ (06) එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය පස්වරු 4:00ට පමණ අප්කොට් හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත තේ කර්මාන්තශාලාව අසලදී ලිස්සා […]
තෙවන පාසල් වාරයේ පළමු අදියර අද අවසන් වේ

2025 වර්ෂයේ සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (07 දා) අවසන් වේ. සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර ලබන දෙසැම්බර් 08 වැනිදා ආරම්භ වේ. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වැනිදා ආරම්භ වේ.
මෙම වසරේ දියේ ගිලීම හේතුවෙන් 230 දෙනෙකු ජිවිතක්ෂයට

මෙම වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයන් 230 දෙනෙකු දියේ ගිලීම හේතුවෙන් මරුමුවට පත්ව ඇතැයි පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි. මියගිය අයගෙන් වැඩිම පිරිස තරුණයන් බව පොලිසිය පවසයි. දියේ ගිලීමට ගිය පුද්ගලයන් 200 කට ආසන්න පිරිසකගේ ජීවිත බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයට හැකි වී තිබේ. මෙලෙස බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයෝ 135ක් සහ විදේශිකයෝ 60ක් වෙති. […]
බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දෙල්තොට – මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට මෙසේ ගසක් කඩාගෙන වැටී ඇති බව වාර්තා වේ. එමෙන්ම එම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්ගත් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.