පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු මියගිය සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු (අවු:5) මියගිය සිද්ධියට අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා, ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද (10) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මිරිහාන ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ දරුවෙකු පාසලේ පිහිණුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලී ඊයේ (09) දින රෝහල්ගත කිරීමෙන් පසු […]
අතුරුදන් වූ සිසුන් 02 ගෙන් එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ. දරුවාගේ මෘත ශරීරය මහවැලි ගඟේ හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී අද (10) පෙරවරුවේ සොයාගෙන ඇත. එලෙස මෘත ශරීරය හමුව ඇත්තේ, රවිචන්ද්‍රන් ජෙගදිස් නැමති 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවාගේය. ඊයේ (09) දිනයේ දී පාසල් […]
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදු වන අනතුරු අවම […]
අද ශ්‍රී ලංකාවේ හදිසි කැබිනට් සංශෝධනයක්

2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
පිලිපීනයට ප්‍රබල භූකම්පනයක්

පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසීය. මේ හේතුවෙන් පිලිපීනයේ සමහර ප්‍රදේශවල සුනාමි රළ සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටර් 3 (අඩි 10) දක්වා ඉහළ […]
අදත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි

අද (10) දිනයේ නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය. […]