අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය සඳහන් වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වේ. එලෙසම ගිගුරුම් සහිත වැසි […]