අර්චුනාගේ අද හෙළිදරව්ව “කන්ටේනර් 323 තිබ්බේ මොනවාද කියලා ලිස්ට් එක දෙන්න පුළුවන්“
ශිරන්තිව අත්අඩංගුවට ගැනීම නවත්වා දෙන්න්නැයි මහින්ද ඉල්ලා නැ.. මල්වතු පාර්ශ්වයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් ‘ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා’ සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. “ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් අසත්‍ය පුවතක් පළ කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ. එම පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, […]