ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුලු තිදෙනකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.