‘රිලා ඇමති ලක්ෂ 100ක් වියදම් කරල රිලවෙක්ට ආප්පයක්වත් අරන් දුන්නෙ නෑ’

චාමර සම්පත් පර්ලිමේන්තුවේදී… ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ සියලුම වැඩ අසාර්ථක වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඒ අනුව අද වන විට Clean Sri Lanka ව්‍යාපෘතියට සිදුවූ දෙයක් නොමැති බවත්, දළදා වන්දනාව, රණවිරු සැමරුම, මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය ආදිය ද ආණ්ඩුව විසින් අසාර්ථක කරගත් බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. ආණ්ඩුවට […]