නවසීලන්ත රග්බි කණ්ඩායම මෙරටට…

නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායම 2025 අප්‍රේල් 30 වන බදාදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරඟ දෙකකින් යුත් සංචාරයක් ක්‍රීඩා කිරීමට ඔවුන් පැමිණේ. ඔවුන් තම සංචාරය මහනුවරදී ආරම්භ කරන්නේ 2025 මැයි 4 වන ඉරිදා ඓතිහාසික නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පළමු තරඟය පැවැත්වේ. ඉන්පසු කණ්ඩායම කොළඹට ආපසු පුහුණු තරඟ කිහිපයක් සඳහා […]
කලා පොළ 2025 – ශ්‍රී ලාංකික දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයේ අභිමානවත් 32වන වසර
බස්රථ දෙකක් ගැටී දෙදෙනෙක් මරුට.. 30ක්රෝහලේ…

පොළොන්නරුව හබරණ මාර්ගයේ මින්නේරිය යුද හමුදා කඳවුර අසලදී කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කදුරුවෙල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බස් රථ දෙකෙහි ගමන් කල පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රෝහල් වලට ඇතුලත් කර ඇත. අනතුරින් තුවාල […]
“විදුලි ගාස්තු අඩු වැඩි කරන්න ආණ්ඩුවට බලයක් නෑ…” බිමල් රත්නායක කියයි…

විදුලි ගාස්තු අඩු කරන්නේද නැතහොත් වැඩි කරන්නේද යන්න පිළිබඳව තමාට කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක තහවුරු කරයි. විදුලි ගාස්තු අඩු කිරීමට හෝ වැඩි කිරීමට රජයට අයිතියක් නොමැති බවත්, විදුලි ගාස්තු තීරණය කිරීමේ පරම අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඇති බවත් ඔහු පවසයි. නමුත් වත්මන් තත්ත්වය යටතේ, […]
දේශබන්දු ඝාතනයට කංජිපානි ඉම්රාන් සැලසුමක… පොලිසිය දන්වයි..

පාතාල නායක කංජිපානි ඉම්රාන්, පොලිස්පති ධුරයෙන් අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය දැනුම් දී ඇති බව වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ පිළිබඳව දැනුම් දී ඇති බව ද වාර්තා වේ. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට පත් කිරීමෙන් පසු ඔහුට පෙර තිබූ ආරක්ෂාව […]