සුදත්ත ඉරාජ්ගෙන් මි.50ක් වන්දි ඉල්ලයි

ප්‍රසිද්ධ යූ ටියුබ්කරුවෙකු වන සුදත්ත තිලකසිරිගේ කීර්ති නාමයට හානි වූ බව දන්වමින් සුදත්ත තිලකසිරි විසින් නීතීඥවරියක මාර්ගයෙන් ඉරාජ් වීරරත්න වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා. ඒ “Iraj Show” යූ ටියුබ් නාලිකාවේ පළකරන ලද වීඩියෝවක් සම්බන්ධවයිඑහි සඳහන් වන ආකාරයට අදාළ වීඩියෝව 2025 පෙබරවාරි 23 වැනිදා සජීවී වීඩියෝ විකාශනයක් ලෙස පළකර ඇති අතර, එය උපුල් අනුරාධ නම් අයගේ සහභාගීත්වයෙන් […]