ඉක්වදෝරයේ බස් රථ අනතුරකින් – 21 ක් ජිවිතක්ෂයට

ඉක්වදෝරයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි සිමියාටග් හි ඉරිදා සිදුවූ බස් රථ අනතුරකින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයන් 40 දෙනෙකුට අවම වශයෙන් තුවාල සිදුවී ඇති බවත්, එරට හදිසි සේවා සඳුදා ප්‍රකාශ කළා. අනතුරට පත්වූ බස් රථය සිමියාටග් සහ අම්බාටෝ යන නගර අතර අන්තර් පළාත් මාර්ගයක ධාවනය වෙමින් තිබියදී පාලනය ගිලිහී ගොස් මීටර් 150ක් පහළට […]
ගුරු සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කළ පත්වීම් ලබාදීමට කටයුතු කරන්න – සජිත් ප්‍රේමදාස

ලක්‍ෂ 41 කට වැඩි පාසල් දරුවන් පිරිසට නිදහස් අධ්‍යාපනය ලබාදීමට 22,000 ක් පමණ වූ ගුරු සංවර්ධන නිලධාරීන් කටයුතු කළ බවත් ඒ අතරින් මේ වනවිට ඉතිරිව සිටින්නේ 16,600 ක් පමණක් බවත් සෙසු අය කලකිරීම නිසාම ඉවත් වී ගිය බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරතව සිටි ගුරු සංවර්ධන නිලධාරීන් ඇතුළු […]
මීටියාගොඩ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (17) රාත්‍රි 8.30ට පමණ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට […]