ඇෆ්ගන් වැසියන් සඳහා විවෘත කර තිබූ සරණාගත කඳවුරු ගැන පාකිස්තානය තීරණයක් ගනියි

බලුකිස්තානය, කයිබර් පක්තුන්ක්වා සහ පන්ජාබ් හි පිහිටි ඇෆ්ගන් වැසියන් සඳහා විවෘත කර තිබූ සරණාගත කඳවුරු 16 ක් වසා දැමීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා. මෙම තීරණය සම්බන්ධයෙන් පවතින ආරක්ෂක ගැටළු සහ මානුෂීය විවාද මධ්‍යයේ සරණාගතයින් 90,000 කට අධික සංඛ්‍යාවකට බලපාන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම පකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ රජයේ මෙම තීරණය ඇෆ්ගන් සරණාගතයින් […]
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට 270ක ඉලක්කයක්

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වනවිට ඉන්දියාවේ ගුහාතිහිදි පැවැත්වෙයි. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස්කළේය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ තීරණය වුයේ පළමුව පන්දු රැකීමටය. ඒ අනුව පළමුව පන්දුවට […]
විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදෙන පහසුකම් පුළුල් කිරීමට පියවර

විදේශ රැකියාවක නියුතුව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව, විදේශ රැකියාවකදී සිදුවන හදිසි මරණයක් වෙනුවෙන් රක්ෂණ වන්දිය ලෙස රුපියල් ලක්ෂ 20ක් ලබාදීමට පියවර ගෙන තිබේ. එමෙන්ම, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන සුබසාධන පහසුකම්ද පුළුල් කිරීමට පියවර […]
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ උතුරු මැද, නැගෙනහිර පළාත් සහ වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය. ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි […]
විරෝධතාවක් නිසා කොළඹ පාරක් අවහිර වෙයි

සරසවි සිසු විරෝධයක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටින් වාහන ගමනාගමනය සඳහා මාර්ග අවහිරවී තිබේ.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය වන ශ්‍රී ලංකාව කණ්ඩායම හා ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු තීරණය කරේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
පළුගස්වැව ප්‍රදේශයේ දී රිය අනතුරක්

A9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් තුවාල ලබා මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලීසියේ රථවාහන […]
ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 65කට අධික පිරිසක් සිරවී ඇතැයි එරට වාර්තා පවනවා. පැය 12ක් තිස්සේ ඔවුන් සිරවී සිටින අතර හදිසි ආපදා කණ්ඩායම් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ අයට ඔක්සිජන් සහ ජලය සැපයීම මේ වනවිට සිදුකරමින් පවතිනවා.අවම වශයෙන් එක් අයකු හෝ මියගොස් ඇති බවයි […]
කාන්තා එක්දින ලෝක කුසලාන අද සිට

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පැවැත් වේ. පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගී වන අතර ඉන් තරග 2ක් […]
අදත් වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.