හිටපු ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු හැරල්ඩ් බර්ඩ් දිවියෙන් සමුගනී

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බර්ඩ් ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 6ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබේ.
පාකිස්ථානයට ලකුණු 134ක ඉලක්කයක්

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133කට සීමා කරන්නට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරා. ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 08ක් දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 133 පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු […]
වස්කඩුවේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක්

කළුතර, වස්කඩුව, කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී රථයක් ලක්වීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් අනතුරින් තුවාල ලබා මෝටර් රථය තුළ සිරවී සිට ඇති දෙදෙනා පිටතට ගෙන රෝහලකට ඇතුළත් කරන්නට කටයුතු කර තිබුණා. පොලිසිය සැක කරන්නේ හරස් මාර්ගයේ ක්‍රියාත්මක ස්වයංක්‍රීය දුම්රිය ආරක්ෂක විදුලි පද්ධතිය නොතකා රියදුරු මෝටර් රථය […]
පස්යාල – ගිරිඋල්ල පාරේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී මාරක අනතුරක්

ගෑස් ප්‍රවාහන ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යාවක අද (23) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පස්යාල – ගිරිඋල්ල පාරේදී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙසේ මියගොස් ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පාසලක උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇය නිට්ටඹුව, නවගමුවේ පදිංචිකාරියක වන (17) හැවිරිදි තරුණියක්. මැය පස්යාල – ගිරිඋල්ල පාරේ සිට මීරිගම දෙසට නවතා […]
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (23) අලුයම අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 56ක්. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ආරංචිමාර්ග පැවසුවේ. නලීන් ප්‍රදීප් උඩවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් ඉතා දක්ෂ කලාකරුවෙකි.
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනපති කියයි

ප්‍රංශය නිල වශයෙන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්තා. නිව්යෝර්ක්හි පැවැත්වෙන පලස්තීනය හා ඊශ්‍රායලය සඳහා වන එක්සත් ජාතීන්ගේ දෙදින සමුළුවේදී අදහස් දක්වමින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ බව නිවේදනය කළා. ඔහු පැවසුවේ සාමය සඳහා කාලය දැන් පැමිණ ඇති බවයි. ගාසාවේ පවතින යුද්ධය සාධාරණීකරණය කිරීමට කිසිවක් නොමැති බව ඔහු කියා සිටියා. මෙම ගැටුමට ද්වි රාජ්‍ය විසඳුමක් සඳහා වන සැලසුම් […]
ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් , ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ලබා දුන්නේය. මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර […]
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (23) උදෑසන 9.30 සිට ඉදිරි පැය 24 දක්වා බලාත්මක වේ. මේ අනුව ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා […]