පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑ පුද්ගලයා රෝහල්ගත කර ඇත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ”මගේ මහත්තයා නෙළුම් පෙදෙසට දාද්දී ඒ ගොල්ලෝ හිතලා තියෙන්නේ මගේ මගත්තයා තමයි එයාලගේ කෙනා හප්පලා […]