හිස්වූ පාර්ලිමේන්තු අසුන විමල් කැටිපෙආරච්චිට..?

හිටපු මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ පාර්ලිමේන්තු අසුනට අයෙකු පත් කිරීමේ අවසන් තීරණය ගැනීම ජාතික ජනබලවේග ප්‍රධානීහු තවදුරටත් කල් දමා තිබේ. මෙම මන්ත්‍රී ධුර පුරප්පාඩුව වෙනුවෙන්, මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ ලාල් විජේනායක යන නම් තුන යෝජනාවි […]