ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීවකොළඹ දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙන සමාරම්භක වැඩසටහන

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජුනි මස 20 වැනි දින සිට 30 වැනිදා දක්වා සිදු කෙරෙන වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ පිළියන්දල නගර සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේේ පරිශ්‍රයේ පරිශ්‍රය ආශ්‍රිතව ආරම්භ වුණා.ඒ සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ […]