ඇප තැබීමට නොහැකිවූ කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගනී.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය යන තිදෙනාම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.අද දිනයේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කැඳවීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, […]