මාලිමාව කාදිනල් හිමිට බොරු පොරොන්දු දුන්නා…
උන් වහන්සේව නොමග යැව්වා… නීතීඥ ඇලෙක්ස් නිශාන්ත
ඉරානයෙන් ඊශ්‍රායලයට ඊයේ රාත්‍රියේ බැලැස්ටික් මිසයිල වැස්සක්

ඊශ්‍රායලයේ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ (13) රාත්‍රියේ බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊශ්‍රායලය එල්ලකල ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවට ඉරාන උත්තරීතර නායකයා දිවුරුම් දෙන විට ඉරානය ඊශ්‍රායලයට මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය දියත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මෙම මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි අහස උසට කළු […]