බරපතළ වැඩසහිත සිරදඬුවම්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සන්ගම්වලට බෙදාදීම මගින් රජයට මිලියන 53ක පාඩුවක් සිදුකලේ යයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස හිටපු සභාපති හා හිටපු වෙලෙද ඇමති නලීන් ප්‍රනාන්දු මහතා එම චෝදනා වලට වරදකරු කරමින් නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩසහිතව […]