හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි ගමනට සමුදෙයි

හෙල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. රෝගී තත්වයක් කොලබ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මාලනි ෆොන්සේකා මහත්මිය මියයන විට 76 වන වියේ පසුවිය.