‘සිරි දළදා වන්දනාව’ට මහා සෙනගක්

අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය. එහි ආම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් […]
CIDයටනියෝජ්‍යඇමතිමහින්දජයසිංහගෙන්පැමිණිල්ලක්

ඒ තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධව කම්කරුනියෝජ්‍යඅමාත්‍යමහින්දජයසිංහමහතාවිසින්අපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවවෙතපැමිණිල්ලක්ඉදිරිපත්කරතිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියට අදාළ ව්‍යාජ පුවත මගින් දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දින සාදය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක කරුණු එම සටහනේ දක්වා ඇති බවත් දක්වා තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]